ලොව පුරා පිහිටි පරිගණක ජාල දහස් ගණනක් සම්බන්ද වීමෙන් අන්තර්ජාලය නිර්මාණය වී ඇත. මෙයට සම්බන්ද වූ පරිගණක ප්රජමාණය නිශ්චිතව පැවසීමට නොහැකිය.පරිගණක ජාලයකට සම්බන්ද වූ පරිගණකයකට එම ජාලය තුල පිහිටි ඕනෑම පරිගණකයක් හ සම්බන්දව තොරතුරු හුවමාරු කරගැනීමේ හැකියාව ඇත. මේ නිසා තොරතුරු සෙවීමේ ප්රගදාන මුලාශ්රසයක් ලෙස අන්තර්ජාලය නම් කලහැක.